
ඔහු මුදා හැරියේ රුපියල් 50 000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.
මීට පෙර ඇප ලද සැකකරු වන මොහොම
ඞ් ෆවුසිඞීන් සහ ක්‍රිශාන්ත කෝරළගේ යන දෙදනා රජයේ සාක්ෂිකරුවන් බවට පත් කර කොන්දේසි සහිත සමාවක් පිරිනැමීමට සූදානම් බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම්දී තිබිනි.
No comments:
Post a Comment