hirunewsඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග පක්ෂයේ බලය බෙදාගැනීම සම්බන්ධයෙන් කිසිඳු එකඟතාවක් ඇති කරගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
රනිල්, කරූ, සජිත් පක්ෂයේ බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බවට, අද පලවූ මාධ්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් 'සිරස' නාලිකාවට ඔහු මේ බව සඳහන් කළේය.
"දැන් මට පැහැදිලිව සක්සුදක්ෂව කියන්නට පුළුවන් කිසිම කරුණක් පිළිබඳව කිසිම එකඟතාවයකට ප්‍රවේශ වුණේ නැහැ. ඒ එකඟතාවකට ප්‍රවේශ නොවුණ නිසා තමයි සාකච්ඡාවන් ඉදිරි සතියකට ක්‍රියාත්මක කරන්න තීන්දු වුණේ. ඒ නිසා මොනම කරුණක් පිළිබඳවත් එකඟතාවක් ඇති වුණායි කියන එක මට පිළිගන්නට බැහැ. ඒවාගේම විශේෂයෙන්ම මේ සාකච්ඡාවල අන්තර්ගත වුණු කරුණු කාරණා පිළිබඳව මට විග්‍ර
No comments:
Post a Comment