hirunewsබාලවයස්කාර පාසල් සිසුවෙකු අපයෝජනය කළ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි හිමිනමකට අත්හිටවු සිර දඬුවම් නියම කර තිබේ.
උතුරු මැද පළාත් සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා එම නියෝගය නිකුත් කළේ, කැබිතිගොල්ලෑව, වාහල්කඩ ප්‍රදේශයේ හිමිනමකට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
ඒ අනුව වරදකරුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා එය වසර 10 කට අත්හිටවීය.
මීට අමතරව අගතියට පත් සිසුවාට රුපියල් හැත්තෑ පන් දහසක
2011 වසරේ මැයි මස 6 වන දින වාහල්කඩ ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුවී ඇති අතර වරද පිළිගැනීම හේතුවෙන් හා වයෝවෘද්ධ තත්ත්වය සලකා බලා මෙම දඬුවම් නියම කළ බව විනිසුරුවරයා විවෘත අධිකරණයේදී සඳහන් කළේ ය.
No comments:
Post a Comment