HIRU TV

Friday, October 25, 2013

Ruwangi on the move towards patching old bonds

රුවංගි පරණ පෙම්වතාට කිට්ටු කරයි !

Ruwangi on the move towards patching old bonds

 
ruwangi R 410p 24-10-13hirunewsජනප්‍රිය නිළියක රුවංගි රත්නායක යළි පරණ පෙම්වතා සමග හාදකම් ආරම්භ කර ඇතැයි  වාර්තා වේ.
පුංචි තිරයේ ජනප්‍රිය නළුවෙක් වෙන මේ හාදයා දේශපාලන පවුලකට නෑකම් කියන අයෙකි.
පසුගිය කාලයේදී දේශපාලන අත්තක් හා පෑහෙන්නට
හැදූ රුවංගිගේ මේ හදිස්සි වෙනස්වීම කේෂත්‍ර යේ කතා බහට ලක්ව තිබෙන බවද මේ අතර වාර්තා වේ.

No comments:

Post a Comment