උතුරේ කොටි මහ විරු සමරුව පැවැත්විමට TNA සහ ඉන්දියාව සැරසේ
HOT NEWS FOR KILINOCHCHIYA

මෙම මහා විරු සමරු උත්සවය කිලිනොච්චියේ තෝරාවිල්හි කොටි සුසාන භූමියක පැවැත්වීමට හෙළි
වී ඇති අතර ඉන්දියානු විදේශ කටයුතු ඇමැති සල්මන් කුර්ෂිද්ගේ පසුගිය සතියේ වූ මෙරට සංචාරයේ දී යාපනය, කිලිනොච්චිල මුලතිව් සංචාර අතරතුරේ දෙමළ සන්ධානයේ කොටි හිතවාදී මන්ත්‍රීවරුන් තානාපති අංශ සමග ද මේ ගැන සාකච්ඡා කර ඇතැයි හෙළි වී ඇත.
No comments:
Post a Comment