HIRU TV

Tuesday, October 15, 2013

Mangala granted bail

මංගල ඇපමත මුදාහරියි !

Mangala granted bail

 
MangalaSamaraweeraC 410px 13 10 15hirunewsඅද (15) පෙරවරුවේ පොලීසියට බාරවූ එජාප මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතාට මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබේ.
රුපිලයල් ලක්‍ෂයක ඇප මත ඒ මහතා ඇතුළු සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙක් මුදා හැර ඇත.
මංගල මහතා සමග පොලිසියට භාර වූ එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලයේ සභාපති හා දෙවිනුවර ආසන සංවිධායක එච්.ආර්. විමලසිරි ද එජාප බලපිටිය ආසන සංවිධායක නීතීඥ
කමල් ජයන්ත සොයිසා යන දෙදෙනාද ඇප මත නිදහස්කර ඇත.
පසුගිය 05 වැනිදා එජාප කණ්ඩායම් දෙකක් අතර සිදුවුණු ගැටුම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඒ මහතාට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස ඊයේ නියෝගකර තිබිනි.

No comments:

Post a Comment