ස්විස්ටර්ලන්තයේදී කොටින්ට මුදල් එකතුකළ දෙදෙනෙක් ලංකාවට පිටුවහල්
LTTE: Latest News on LTTE, Read Breaking News

අනන්‍යතාවය හෙළි කළ නොහැකි එම නීති විරෝධී සංක‍්‍රමණිකයන් දෙදෙනා කොළඹට පැමිණි අවස්ථාවේදී ශ‍්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවද ස්විට්සර්ලන්ත බලධාරීහු කියා සිටිති.
ප‍්‍රතික්ෂේපිත ශ‍්‍රී ලාංකා සංක‍්‍රමණිකයන් යළි තම රටට ඇතුළු කර නොගැනීමට ස්විට්සර්ලන්ත රජය ඉකුත් අගෝස්තු 26 වෙනිදා තීරණය කළේය. පිටුවහල් කළැයි පැවසෙන මෙම පුද්ගලයන් දෙදෙනා ශ‍්‍රී ලංකාවට එවා ඇත්තේ ඊට පෙරය.
අනවසර සංක‍්‍රමණිකයන්
යැයි එම පුද්ගලයන් දෙදෙනා ස්විට්සර්ලන්ත බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2011 වසරේදීය. ඉන්පසු ඔවුන් අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති අතර ඔවුන් පසුගියදා ලංකාවට පිටුවහල් කර ඇත්තේ එම අධිකරණ තීන්දුව දීමෙන් පසුවය.
No comments:
Post a Comment