hirunewsමේ වසරේ (2013) අගෝස්තුමාසයේ විදෙස් සංචාරකයින්ගේ පැමිනීම පසුගිය වසරේ (2012) අගෝස්තු මාසයට සාපේක්ෂව 26.1%ක වර්ධනයක් බව ආණ්ඩුවේ වාර්තා සඳහන් කරයි.
එම වාර්තාවලට අනුව පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සඛ්‍යාව 100,224කි.
ඒ අනුව වසරේ පළමු මාස 08 තුළ දී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව හත්ලක්ෂ
එකොලොස් දහස් හාරසිය හතළිස් හයකි (711,446).
කෙසේ නමුත් පහත ඡායාරූප දෙස බැලීමේදී මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ තරම පැහැදිලි වේ.
-ලංකා ට්රුත්







No comments:
Post a Comment